Bana_Maduwa
Audio Preview
Flag this item for
අද බණ අහන එක හරිම ලේසි ය. අන්තර් ජාලය පුරාවම අනේක විධ
ස්වාමින්වහන්සේලා සහ ගිහියෝත් බණ කියති. ඒ සියල්ලටම කලින් අපිට බණ අහන්නට ලැබුනේ
ගුවන් විදුලි සේවයේ ස්වදේශීය සේවය තුලිනි. ඒත් අපේම කරුමෙට නරකම බන දැන් ප්රචාරය
කරන්නේත් ස්වදේශීය සේවය තුලින් මය. හැමදාමත් ගුවන් විදුලියේ බන ඇසුවේ අද හරි බණ
පදයක් අහන්නට පුලුවනිය කියන බලාපොරොත්තුවෙනි. ඒත් ඒ බලාපොරොත්තුව හරි යන බවක් පේන්නේ නැත. ඒ හන්දා ස්වදේශීය සේවයේ
බන ඇසීම නතර කොට ඒ බණ ජාල ගත කිරීම නැවත්තුවෙමි. මෙහි දැන් තියෙන බන අසා ඔබම තීරණය
කරන්න මම කියන්නේ බොරුද ඇත්ත ද කියා.
There is a great demand and very poor supply of Dhamma Talks in Sinhala these days. The pioneer Radio stations in Sri Lanka are facing severe difficulty in finding good Dhamma teachers who can recite Buddhas teaching. Unfortunately 99.9% of the Buddhist preachers teach things not in the blessed ones teaching. Here we host Some Dhamma Desana in Sinhala Medium to benefit the needy.
comment
Reviews
2,100 Views
1 Favorite
IN COLLECTIONS
Uploaded by Ranjith The Dhamma Seeker on